අසල්වැසියාට භූමිකම්පාවක් - රටම අනතුරේ

Report

අද පාකිස්තානයේ භූමිකම්පාවක් සිදුවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ. ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 10:07 ට භූමිකම්පාව සිදු වූ බව ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය වාර්තා කළේය.

රිච්ටර් පරිමාණයෙන් 4.1 ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාව වාර්තා වී ඇති අතර මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 10 ක් ඉහළින් මෙම භූමිකම්පාව ගැඹුරට දැනී ඇත. කෙසේ වෙතත්, මෙම භූමිකම්පාවෙන් සිදු වූ හානිය පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.

Dialog හා Mobitel භාවිතා කරන ඔබට සුභ ආරංචියක්

Dialog හා Mobitel භාවිතා කරන ඔබට සුභ ආරංචියක්

මෙන්න මේ අයට දීර්ඝ නිවාඩුවක්

මෙන්න මේ අයට දීර්ඝ නිවාඩුවක්