ලොව වැඩිම මෝටර් රථ එකතුවේ හිමිකරු මෝදිත් හමුවෙයි. - (PHOTOS)

World
By Wayomi Sep 05, 2024 01:33 PM GMT
Wayomi

Wayomi

Report

ලොව විශාලතම මෝටර් රථ එකතුවේ හිමිකරු ලෙස පත්ව ඇත්තේ බෲනායි සුල්තාන් හසනාල් බොල්කියා බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඔහුගේ මෝටර් රථ එකතුවේ සුඛෝපභෝගී මෝටර් රථ 7000 ක් පමණ තිබෙන බවත්,ඔහුගේ මෝටර් රථ එකතුවේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක් පමණ වන බවත් වාර්තා වෙනවා.

ගුරු සේවයේ විශාල වෙනසක් සමඟ විද්‍යාපීඨ 19 ම එකක් කරයි. - කැබිනට්ටුවටත් ගිහින්.

ගුරු සේවයේ විශාල වෙනසක් සමඟ විද්‍යාපීඨ 19 ම එකක් කරයි. - කැබිනට්ටුවටත් ගිහින්.

පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - සති එක හමාරක විශේෂ පාසල් නිවාඩුවක්. - අමාත්‍යාංශය ලේකම්ගේ විශේෂ පණිවිඩය මෙන්න.

පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - සති එක හමාරක විශේෂ පාසල් නිවාඩුවක්. - අමාත්‍යාංශය ලේකම්ගේ විශේෂ පණිවිඩය මෙන්න.


ඔහුගේ මෝටර් රථ එකතුවේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක් පමණ වන බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.

ඔහුගේ මෝටර් රථ එකතුවට බෙනට්ලි, ෆෙරාරි, පෝෂ්, රෝල්ස් රොයිස් සහ ඇස්ටන් මාර්ටින් වර්ගයේ මෝටර් රථ අයත්වන බවද සඳහන්.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බෲනායි රාජ්‍යයේ දෙදින නිල සංචාරයක නිරත වූ අතර ඒ සමග ලොවේ අවධානය බෲනායි සුල්තාන්වරයා වෙත යොමුව ඇත.

ගුරු සේවයේ විශාල වෙනසක් සමඟ විද්‍යාපීඨ 19 ම එකක් කරයි. - කැබිනට්ටුවටත් ගිහින්.

ගුරු සේවයේ විශාල වෙනසක් සමඟ විද්‍යාපීඨ 19 ම එකක් කරයි. - කැබිනට්ටුවටත් ගිහින්.

රාජ්‍ය සේවකයින්ගේ වාහන පර්මිට් ගැන විශේෂ දැනුම්දීමක්. - නියත වශයෙන්ම එය ලැබෙන්නේ මෙහෙමයි.

රාජ්‍ය සේවකයින්ගේ වාහන පර්මිට් ගැන විශේෂ දැනුම්දීමක්. - නියත වශයෙන්ම එය ලැබෙන්නේ මෙහෙමයි.


GalleryGallery