කොළඹ ගබඩා සංකීර්ණයක තිබී හමු වූ දේ..

Report

කොළඹ 15 ශ්‍රි ඥාණානන්ද මාවතේ පිහිටි ගබඩා සංකීර්ණයක් වැටලූ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිළධාරීන්, රුපියල් ලක්ෂ 40 කට අධික වටිනාකමකින් යුත් කහ කිලෝග්‍රෑම් 765ක් සිය භාරයට ගෙන තිබෙනවා

පාර්ලිමේන්තුවේ පලවෙනි දවසෙම පිස්සු නටපු මන්ත්‍රී දොස්තර අධිකරණයට භාරවෙයි...

පාර්ලිමේන්තුවේ පලවෙනි දවසෙම පිස්සු නටපු මන්ත්‍රී දොස්තර අධිකරණයට භාරවෙයි...

සැපයුම්කරුවෙකු විසින් නිකුත් කරන ලද බිල්පතක් නොමැතිව හා කිසිදු තොරතුරක් සදහන් කිරීමකින් තොරව අදාළ කහ තොගය වෙලදපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබූ බවයි පාරිභෝගික අධිකාරිය සදහන් කළේ.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ අසරණ වුණු දකුණු අප්‍රිකා කණ්ඩායම..

ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ අසරණ වුණු දකුණු අප්‍රිකා කණ්ඩායම..

පසුව කල පරීක්ෂණයේදී මෙම කහ තොගය ඉන්දියාවෙන් ආනයනය කල බවට තොරතුරු අනාවරණය වි තිබේ.

You may like this video