කොපමණ එපා කීවත් නොඇසූ ඔහුට අවසානේ අත් වුනු ඉරණම ...

Sri Lanka Police Vavuniya Sri Lanka Death
By Piyumika Nov 28, 2024 05:50 PM GMT
Piyumika

Piyumika

Report

වව්නියාව මහකච්චකොඩිය ඒරුපතාන වැවේ වාන් ජලයට හසුව ගසාගෙන යාමෙන් ඊයේ (27) සවස තරුණයෙකු මිය ගොස් ඇතැයි මාමඩුව පොලීසිය පවසයි.

මිය ගිය තරුණය තවත් තරුණයින් පිරිසක් සමග පවතින අයහපත් කාලගුණය පැවති අවස්ථාවේදී ඒරුපතානේ වැව වාන් දැමීම බැලීමට ගොස් ඇති අතර එහිදී වැවේ වානේ ගසාගෙන යන ජලයට තරුණයා හදීසියේම වැටීම හේතුවෙන් ගසාගෙන ගොස් ඇත්තේ.

කොළඹ ගබඩා සංකීර්ණයක තිබී හමු වූ දේ..

කොළඹ ගබඩා සංකීර්ණයක තිබී හමු වූ දේ..

කෙසේ වෙතත් මිතුරන් ඇතුලු අසල්වාසීන් එම අවස්ථාවේ ගසාගෙන ගිය තරුණයා බේරාගැනීමට දැඩි උත්සහයක් ගත්තද එය අසාර්ථක වී ඇති අතර තරුණයා අතුරුදහන්ව තිබෙනවා.

පසුව ප්‍රදේශවාසීන් විසින් සෝදිසි කොට එය අසාර්ථක වීමෙන් අනතුරුව නාවික හමුදාවේද සහයෙන් පැයකිහිපයක් සිදුකරන ලද සෝදිසියකින් අනතුරුවසැඩපහරට හසුව ලී කොටයක සිරවී දියේ ගිලීමෙන් මිය ගොස් සිටි අදාල තරුණයාගේ මළ සිරුර හමු වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ආපදා තත්වයෙන් වැලේ වැල් නැති වුනු ගොවි මහතුන්ට මොකද වෙන්නේ..මෙන්න රජය ගත්ත තීරණය..(VIDEO)

ආපදා තත්වයෙන් වැලේ වැල් නැති වුනු ගොවි මහතුන්ට මොකද වෙන්නේ..මෙන්න රජය ගත්ත තීරණය..(VIDEO)

මෙසේ මියගොස් සිටියේ ඒරුපොතාන ගමේ පදිංචි 31 හැවිරිදි තරුණයෙකු බවට පරික්ෂණ සිදුකරන මාමඩුව පොලීසිය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.


You may like this video

ReeCha