සොලිසිටර් ජනරාල්වරයා ලෙස ජනාධිපති නීතිඥවරයා පත් කරයි..

Report

ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා සොලිසිටර් ජනරාල්වරයා ලෙස පත්කර තිබේ.

එතුමා මීට පෙර ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ලෙස කටයුතු කටයුතු කර ඇත.

2020 ජනවාරි සිට 2023 ජනවාරි දක්වා ඔහු ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ලෙස කටයුතු කර තිබෙයි

You may like this video