ආපදාවෙන් හනි වූ හානි වූ මාර්ග බොහෝමයක් ගමනාගමනයට යළි විවෘතයි

Report

මෙරටට බලපෑ අයහපත් කාලගුණය හමුවේ මතු වූ ආපදා තත්ත්වයන් නිසා හානි වූ මාර්ග 185 කට අධික සංඛ්‍යාවක් රථවාහන ගමනාගමනය සඳහා විවෘත කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කර තිබේ

ඒ වගේම හානි සිදුවූ පාලම් සඳහා තාවකාලික පාලම් 7ක් ස්ථාපිත කර ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි මහතා සදහන් කර තිබේ.

ශ්‍රීපාදස්ථානය ගැන ඇහෙන තවත් බය හිතෙන ආරංචියක් - තියෙන්නේ අක්‍රිය වු ගිනි කන්දක් මතලු

ශ්‍රීපාදස්ථානය ගැන ඇහෙන තවත් බය හිතෙන ආරංචියක් - තියෙන්නේ අක්‍රිය වු ගිනි කන්දක් මතලු

ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්වූ පුද්ගලයන්ට හා ව්‍යාපාර වලට ණය සහන

ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්වූ පුද්ගලයන්ට හා ව්‍යාපාර වලට ණය සහන