ඔන්ලයින් පහසුකම් සඳහා මධ්‍යස්ථාන 2,096 ක්.

Education Online teaching
By Aruna Jul 15, 2021 03:34 AM GMT
Aruna

Aruna

Report

ඔන්ලයින් අධ්‍යාපනයට පහසුකම් නොමැති සිසුන් වෙනුවෙන් ඊට අවශ්‍ය පහසුකම් සපයන ලද මධ්‍යස්ථාන 2,096 ක් දිවයින පුරා ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී. එල් පීරිස් පවසනවා.

ඔහු මේ බව සඳහන් කලේ ඊයේ ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ අතර ගුරු සංගම් කිහිපයක් ආරම්භ කර ඇති ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අදත් ක්‍රියාත්මකයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha