ට්‍රම්ප්ගේ ප්‍රකාශ තවදුරටත් වලංගු නෑ - ට්‍රම්ප්ව ගනන් ගන්නේ නැති බව ඉරානෙන් අපහාස

Report

ඉරානයේ ඛාතම් අල් අන්බියා මධ්‍යම මූලස්ථානයේ ප්‍රකාශක ඊබ්‍රාහිම් සොල්ෆගාරි, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අපහාස කරමින් නව ප්‍රකාශයක් නිකුත් කර ඇත.

ඒ, හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම විවෘත කිරීම සඳහා ඇමරිකානු ජනාධිපතිවරයා ලබා දී ඇති පැය 48 ක කාලසීමාව අවසන් වීමට ආසන්න වෙමින් ඇති පසුබිමකයි.

ට්‍රම්ප්ට අසනීපයි? සෞඛ්‍ය තත්ත්වය නරක අතට යන බව ආරංචියක්

ට්‍රම්ප්ට අසනීපයි? සෞඛ්‍ය තත්ත්වය නරක අතට යන බව ආරංචියක්

එම ප්‍රකාශය මඟින් මධ්‍යම මූලස්ථාන ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ ට්‍රම්ප්ගේ ප්‍රකාශ තවදුරටත් වලංගු නොවන බවයි.

එහි දර්ශන පහතින්,

@arabnews #WATCH: #Iran's military threatens to completely shut down the strategic #StraitofHormuz, among other measures, if US President Donald #Trump ♬ original sound - Arab News