තෙල් ඇමතිගේ මාධ්‍ය හමුව… අස්වෙයිද ? [LIVE]
By Wasantha
පිවිතුරු හෙළ උරුමයේ නායක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් මේ වන විට තම අමාත්‍යාංශයේ දී මාධ්‍ය හමුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන ඇමති ධූරයෙන් ඉල්ලා අස්වන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා විසින් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීම සඳහා මෙම මාධ්‍ය හමුව පැවැත් වෙයි.