NPP කාන්තා සංවිධානයට පොලිසියෙන් ජල ප්‍රහාරයක්. (PHOTOS)

Sri Lanka Police Sri Lanka Economic Crisis SL Protest
By Wayomi Dec 04, 2023 08:27 AM GMT
Wayomi

Wayomi

Report

ජාතික ජනබලවේගයේ කාන්තා සංවිධානයයේ විරෝධතාවයට පොලිසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඒ, බත්තරමුල්ල පොල්දූව හන්දියේදීයි.

ඉහළ යන ජීවන වියදමට විසඳුම් ඉල්ලා ජාතික ජනබලවේගයේ කාන්තා සංවිධානය විසින් අද මෙම විරෝධතාවයක් ආරම්භ කළා.



GalleryGalleryGallery
ReeCha