මාලිමාවේ මන්ත්‍රීගේ රථය පාර්ලිමේන්තු පොකුණට වැටී අනතුරක.

By Wayomi Nov 27, 2024 12:09 AM GMT
Report

ඊයේ (26) සවස ජාතික ජන බලවේගයේ මහලේකම් හා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහගේ මෝටර් රථය පාර්ලිමේන්තුවේ ජල පොකුණට වැටී අනතුරක් ලක්ව තිබෙනවා.

කෙසේ වෙතත් අනතුරට ලක්වන අවස්ථාවේදී මන්ත්‍රීවරයා රථයේ නොසිටි බව පොලීසිය පවසන්නේ.

නවක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන වැඩමුළුව සඳහා සහභාගී වීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා රැගෙන යාම සඳහා රියදුරු පැමිණි අවස්ථාවේදී මෝටර් රථය ජල පොකුණට වැටී ඇත.

නව රජය වසරේ ඉදිරි කාලයේ රටේ වියදම් දරන්නේ මේ විදිහට. - සම්පූර්ණ ලැයිස්තුව මෙන්න.

නව රජය වසරේ ඉදිරි කාලයේ රටේ වියදම් දරන්නේ මේ විදිහට. - සම්පූර්ණ ලැයිස්තුව මෙන්න.

එක්වරම උසස් පෙළ විභාගය නවත්වයි. - යළි පැවැත්වීම ගැන දැනුම්දීමක්. (නිවේදනය සහිතයි )

එක්වරම උසස් පෙළ විභාගය නවත්වයි. - යළි පැවැත්වීම ගැන දැනුම්දීමක්. (නිවේදනය සහිතයි )

ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම සහ විෂමතා ඉවත් කිරීම ගැන විශේෂ තීරණයක්.

ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම සහ විෂමතා ඉවත් කිරීම ගැන විශේෂ තීරණයක්.

රජයෙන් වාහන ආනයනය සිදුවෙන හැටි ගැන ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්.

රජයෙන් වාහන ආනයනය සිදුවෙන හැටි ගැන ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්.



You may like this video