අවුරුදු උදාවත් එක්ක ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කල දැනුම්දීම

Report

ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් එළඹෙන අප්‍රේල් මස 16 වනදා සිදු කරන බවයි.

එහිදී රුපියල් මිලියන 87,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතය.

ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 27,500ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 20,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතයි.

'නෙළුම් කුළුණ' චිත්‍රපටයේ දමිළ අනුවාදය 'පෙරුසු'ට ලංකාවේ ප්‍රේක්ෂකයෝ වාර්තා තබයි!

'නෙළුම් කුළුණ' චිත්‍රපටයේ දමිළ අනුවාදය 'පෙරුසු'ට ලංකාවේ ප්‍රේක්ෂකයෝ වාර්තා තබයි!

චීනයට අවාසනාවන්ත තත්ත්වයක්

චීනයට අවාසනාවන්ත තත්ත්වයක්