බැංකු පොලී අනුපාතය වෙනස්වීම ගැන මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්..

Central Bank of Sri Lanka Commercial Bank Government Of Sri Lanka People's Bank Sri Lanka Banks
By Aruna May 28, 2024 02:58 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පොලී අනුපාතය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව,එම නිවේදනයේ දැක්වෙන්නේ, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් 8.50% සහ 9.50% ලෙස තවදුරටත් නොවෙනස්ව පවත්වාගෙන යෑමට මහ බැංකු මුදල් මණ්ඩලය තීරණය කළ බවයි.

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..


එමෙන්ම, 2024 අප්‍රේල් මාසය අවසන් වන විට දළ නිල සංචිත ප්‍රමාණය USD බිලියන 5.5 දක්වා ඉහළ ගොස් ඇති බව පවසන මහ බැංකුව, 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකා රුපියල USDට සාපේක්ෂව 8%ක පමණ සමස්ත අගයක් වාර්තා කර තිබෙන බව පවසනවා.

අද ඔබේ දියුණුවේ දොරගුලු විවර යහපත් දවසක්..තරුණ තරුණියන්ට මල් 07යි..

අද ඔබේ දියුණුවේ දොරගුලු විවර යහපත් දවසක්..තරුණ තරුණියන්ට මල් 07යි..


ReeCha