බැංකු පොලී අනුපාතය වෙනස්වීම ගැන මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්..
Central Bank of Sri Lanka
Commercial Bank
Government Of Sri Lanka
People's Bank
Sri Lanka Banks
By Aruna
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පොලී අනුපාතය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව,එම නිවේදනයේ දැක්වෙන්නේ, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් 8.50% සහ 9.50% ලෙස තවදුරටත් නොවෙනස්ව පවත්වාගෙන යෑමට මහ බැංකු මුදල් මණ්ඩලය තීරණය කළ බවයි.
එමෙන්ම, 2024 අප්‍රේල් මාසය අවසන් වන විට දළ නිල සංචිත ප්‍රමාණය USD බිලියන 5.5 දක්වා ඉහළ ගොස් ඇති බව පවසන මහ බැංකුව, 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකා රුපියල USDට සාපේක්ෂව 8%ක පමණ සමස්ත අගයක් වාර්තා කර තිබෙන බව පවසනවා.
NPP
Anura Kumara Dissanayake
5740179
55.89%
SJB
Sajith Premadasa
4530902
44.11%