විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම්දීමක්

Report

2025 අප්‍රේල් මස 15,16 හා 17 යන දිනවල දී මහජනතාව වෙත විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවා සැපයීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මඟින් ටෝකන් පත් නිකුත් කිරීම මධ්‍යහන 12 දක්වා පමණක් සිදු කෙරෙන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

කුඩා දරුවන්ට අමානුෂික ලෙස පහරදුන් ගුරුවරයා සැඟවෙයි

කුඩා දරුවන්ට අමානුෂික ලෙස පහරදුන් ගුරුවරයා සැඟවෙයි

එමෙන්ම එක්දින සේවය සඳහා ක්‍රියාත්මක වූ පැය 24 සේවාව ඉහත සඳහන් දින වලදී ක්‍රියාත්මක නොවන බව දැනුම් දී ඇත.

ආගමන විගමන පාලක ජනරාල් (වැ.බ) බී.එම්. ඩී. නිලූෂා බාලසූරිය මහත්මිය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබේ.

කුඩා දරුවන්ට අමානුෂික ලෙස පහරදුන් ගුරුවරයා සැඟවෙයි

කුඩා දරුවන්ට අමානුෂික ලෙස පහරදුන් ගුරුවරයා සැඟවෙයි