2025 තෙවන පාසල් වාරයේ වාර පරීක්ෂණ ගැන නැවත දැනුම්දීමක්

Report

2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය සඳහා 6 සිට 10 ‍ශ්‍රේණිය දක්වා වාර පරීක්ෂණ පැවැත්වීම නොකරන ලෙස නැවත වරක් දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් මේ සම්බන්ධයෙන් මීට පෙර දැනුම් දී ඇති උපදෙස් අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන ලෙස අදාළ නිලධාරීන්ට සහ විශේෂයෙන් සියලු ම විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී ඇත. 

මේ අතර ආපදා තත්ත්වය නිසා වසා තිබූ බොහෝ පාසල් අද දින ආරම්භ වුණා. 

අද පාසල් යන හැමෝටම විශේෂ දැනුවත්කිරීමක් - ආයෙත් නිවාඩු ගොඩක්

අද පාසල් යන හැමෝටම විශේෂ දැනුවත්කිරීමක් - ආයෙත් නිවාඩු ගොඩක්

පාසල් සිසුන්ට තවත් සහනයක්

පාසල් සිසුන්ට තවත් සහනයක්