පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි [VIDEO]

Report

අද (22) දිනයට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සභාවාරය පැවැත්වෙයි.

මේ අතර, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථනිරූපණය කථානායකවරයා වෙත ලැබී තිබේ.

ඒ අනුව එම අර්ථනිරූපණයට අදාළ නිවේදනය කථානායකවරයා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. පාර්ලිමේන්තු සභාවාරයේ සජීවී විකාශය පහතින් නැරඹිය හැකිය.

2027 අයවැය ගැන රටම බලාසිටින - විසර්ජන පනත් කෙටුම්පත ගැසට් වෙයි

2027 අයවැය ගැන රටම බලාසිටින - විසර්ජන පනත් කෙටුම්පත ගැසට් වෙයි

මුළු රටම වෙහෙසන අනෝජන්ව බේර ගන්න ජනපතිත් පෙරට - විශේෂ සාකච්ඡාවක්

මුළු රටම වෙහෙසන අනෝජන්ව බේර ගන්න ජනපතිත් පෙරට - විශේෂ සාකච්ඡාවක්