ආදරණීය ගායන ශිල්පී නිරෝෂා විරාජිනී, 50 වෙනි උපන්දිනය සැමරූ හැටි..(PHOTOS)
By Sewvandhi
ප්‍රවීණ ගායන ශිල්පීනී නිරෝෂා විරාජිනී මහත්මිය අද දිනයේ ඇගේ පනස් වෙනි උපන්දිනය සමරනවා.
ඇගේ උපන්දිනයදා නිරෝෂාගේ ළඟම යෙහෙළියක් වන ජනප්‍රිය රංගන ශිල්පිනී පියුමි බොතේජු, නිරෝෂා සහ ඇගේ උපන්දින කේක් එකත් සමඟ ගත් ඡායාරූප කීපයක් ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පළ කරලා තිබුණා.
පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |


