දුම්රිය දෙපාර්තමේන්තුවෙන් අලුත් වැඩක්

By Hashini Jun 08, 2025 06:59 AM GMT
Report

දුම්රිය දෙපාර්තමේන්තුව ආබාධිත පුද්ගලයන්ට දුම්රියේ ගමන් කිරීමේදී විශේෂ පහසුකම් සැලසීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පවසනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර සඳහන් කළේ දුම්රියකට ඇතුළුවීමේදී සහ පිටවීමේදී කාර්ය මණ්ඩලයේ සහය ලබා ගැනීමට ඔවුන්ට අවස්තාව හිමි වන බවයි.

මස්ක්ට දේශපාලන රැකවරණය දෙන්න රුසියාව සුදානම්

මස්ක්ට දේශපාලන රැකවරණය දෙන්න රුසියාව සුදානම්

ඔහු වැඩිදුරටත් සඳහන් 1971 දුරකථන අංකය ඇමතීමෙන් ඒ පිළිබඳව පෙර දැනුම්දීමක් කය යුතු බවයි.

මෙම වැඩපිළිවෙල ලබන 15 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. 

සිමෙන්ති මිල වැඩි වේ.නව මිල මෙන්න

සිමෙන්ති මිල වැඩි වේ.නව මිල මෙන්න