දුම්රිය මඟීන්ට විශේෂ පණිවුඩයක්..අද සිට නව දුම්රිය කාලසටහනක් අනුව වැඩ..
Sri Lanka Railways
Department of Railways
Railways
By Aruna
කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනය වන විශේෂ දුම්රිය කාලසටහන නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අද (22) දිනයේ සිට දෙසැම්බර් 31 වනදා දක්වා ක්‍රියාත්මක කෙරෙන දුම්රිය කාලසටහන එලෙස නිකුත් කර ඇත.
කොළඹ කොටුව සහ බදුල්ල අතර ගමන් කරන මගීන් මෙම කාල සටහන අනුව කටයුතු කරන්නැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මේ පිළිබඳ වැඩි විස්තර පහතින් බලන්න,

