නිවාස නොමැති ජනතාවට අලුත් බලාපොරොත්තුවක් ඉටු වෙමින් නව නිවාස 10,000ක්..
Ranil Wickremesinghe
Sri Lanka
Government Of Sri Lanka
President of Sri lanka
India
By krishani
අද (02) කොටගල, මවුන්ට් වර්නන් වතුයායේ දී ඉන්දීය නිවාස 10,000ක වැඩසටහන සඳහා මුල්ගල තැබීම සිදු කෙරිණ.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දියාවේ ගරු මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් ය.
කෙසේ වෙතත්, එහිදී ඉන්දීය සම්භවයේ ‘නාම් 200’ - 200 වැනි සංවත්සරය ද පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වේ.
