ඉන්දියාව ලෝක ශූරියන් වෙයි

Report

කාන්තා එක්දින ලෝක ශූරියන් බවට පත්වීමට ඉන්දියාව සමත් විය.

ඒ සිය ප්‍රතිවාදීන් බවට පත්වූ දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 52කින් පරාජය කරමින් වේ.

 මෙම තරගය ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් තරගයේ ලකුණු 299ක පිළිතුරු ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාවට පන්දුවාර 45.3ක් අවසානයේ කඩුළු සියල්ල දැවී රැස්කරගත හැකි වුණේ ලකුණු 246 කි.

ඉන්දියාවෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 299ක ඉලක්කයක්

ඉන්දියාවෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 299ක ඉලක්කයක්

එහිදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ නායිකා ලෝරා වොල්වාඩ් ලකුණු 101ක් රැස් කළාය.

ඉන් පසුව ටස්මින් බ්‍රිට්ස් ලකුණු 23ක්ද, සුනේ ලූස් ලකුණු 25ක්ද, සිනාලෝ ජැෆ්ටා ලකුණු 16ක්ද, ඇනරි ඩර්ක්සන් ලකුණු 35ක්ද රැස් කර තිබුණි.

හිස් වුණු වැලිගම සභාපති පුටුව ගැන තීරණයක්

හිස් වුණු වැලිගම සභාපති පුටුව ගැන තීරණයක්