ගෙඹි විෂ යොදාගෙන ලොක්කෙක් ඝාතනය කරලා

By Ashfa Feb 15, 2026 03:56 PM GMT
Report

රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි ඝාතනය කර ඇත්තේ ඩාර්ට් නම් ගෙඹි විශේෂය යොදා සකස් කළ වස භාවිත කිරීමෙන් බවට තහවුරු වී ඇත.

ඊට අදාලව බ්‍රිතාන්‍යය සහ යුරෝපීය රටවලින් ඒකාබද්ධ නිවේදනයක්ද නිකුත් කර ඇති අතර නවාල්නි මිය ගොස් වසර දෙකකට පසුව මෙම අනාවරණය සිදු කර ඇත.

මියුනිච් ආරක්ෂක සමුළුවේදී අදහස් දක්වමින් බ්‍රිතාන්‍යය විදේශ ලේකම් යෙවෙට් කූපර් පවසා ඇත්තේ නවාල්නි රුසියාවේ සිරගත කර සිටියදී මෙලෙස විෂ භාවිතා කර ජීවිතක්ෂයට පත් කර ඇති බවටයි.