පොලිසිය මැදිහත් වී දැවැන්ත මෙහෙයුමක්

Report

"රටම එකට" ජාතික මෙහෙයුම යටතේ රට පුරා මේ වන විට විවිධ වැටලීම් සිදු කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 742 ක් ඊයේ (11) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි.

මෙම මෙහෙයුම, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේග රජය විසින් අරඹන ලද විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ වැඩසටහන යටතේ සිදුකරන ලද වැඩසටහනකි.

මේ ජනතාවට සුබ ආරංචියක් - රජයෙන් දැනුම්දීමක්

මේ ජනතාවට සුබ ආරංචියක් - රජයෙන් දැනුම්දීමක්

ඒ අනුව, අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය ප්‍රමාණ පහත පරිදි වාර්තා කර තිබේ. නිතිපතා මෙම සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබා දීම ද සිදු කරයි.

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර