මගේ පුතා කිසි කෙනෙක්ට ගහන්නෑ කියමින් පියුමි බුකිය කලඹමින් සිදුවීමේ වීඩියෝ දර්ශන එළියට දායි [VIDEO]

Report

පියුමි හංසමාලී කියන්නේ නිරූපණ ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය දිනාගෙන ඉන්න චරිතයක්. නොයෙකුත් අවස්ථාවන්වලදී ඇය පිළිබඳව සමාජ මාධ්‍ය පුරාවටම කතාබහ කරන්න පටන් ගන්නවා.

මේත් ඒ හා සමාන කාලයක්.පසුගියදා ඇගේ ආදරණීය පුතා ඇතුළු පිරිසකගේ සිදුවීමක් හේතුවෙන් මේ වන විට සමාජ මාධ්‍ය පුරාවටම විවිධ තොරතුරු හුවමාරුවේ. මෙහි සඳහන් කරන ආකාරයට පියුමිගේ පුතා තවත් පුද්ගලයෙකුට පහර දෙනවා කියලා තමයි කියන්නේ.

ශ්‍රී ලාංකිකයන්ට සුභ ආරංචියක් - අප්‍රේල් සිට ආරම්භයි

ශ්‍රී ලාංකිකයන්ට සුභ ආරංචියක් - අප්‍රේල් සිට ආරම්භයි

මේ දේවල්වල සත්‍ය අසත්‍යතාවය කෙසේ නමුත් මේ වන විට ඇයගේ ආදරණීය පුතා ඇතුළු පිරිස ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඇත්තටම පියුමි තමන්ගේ පුතාට පණ වගේ ආදරෙයි. ඒ නිසා ඇයට මේක දරාගන්න බැහැ. ඇය උසාවි භූමි සංකීර්ණයට පැමිණ පුතාව බලන්න උත්සාහ කරන අවස්ථාවක ඡායාරූප රැසක්ද සමාජ මාධ්‍ය පුරාවටම ප්‍රචාරයය විය.

බස් රථ රියදුරන්ට හා කොන්දොස්තරවරුන් දැඩි නීති - බස් රථ හිමියන්ටත් අවදානමක්

බස් රථ රියදුරන්ට හා කොන්දොස්තරවරුන් දැඩි නීති - බස් රථ හිමියන්ටත් අවදානමක්

කෙසේනමුත් පියුමි කට කතා හදන බොහෝ දෙනෙක්ට දැනගන්න සටහනක් සමග අදාළ සිදුවීමේ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ගිණුමට මුදා හැර තිබේ.

" මගෙ දරැවා දැකලා නැති අයටයි බලා ගන්න දැම්නෙ මෙ ඉන්නෙ මගෙ පුතා මගෙ පුතා කිසිම කෙනෙක්ට ගහන්නෙ මෙ video එකෙ bike එක හදන්න දාන්න ගාරාජ් එකට ගිය වෙලෙ එතන ඇතුවුන රංඩුව දැකලා පුංචියට හිටියට මැද්දට පැන පැන බෙරන්නෙ මගෙ පුතා😭 බලන් යනකොට ලංකාවෙන් බාගයක්ම මගෙ පුතාව දැකලම නැ කවදාවාත් 😭 දැකලා නැති අයට බලා ගන්න මම දැම්මා පුතාව හොදටම පෙන්න ගිහින් බලන්න"