" මගේ හදවත බින්දා..ඒත් මම සවිමත්" සුදු හඳුන් නිසා සැඟවී ගිය නතාශා පෙරේරා යළිත් යලිත් කරලියට..(PHOTOS)

Gossip musician Natasha perera
By Sewvandhi Jan 19, 2022 03:25 PM GMT
Sewvandhi

Sewvandhi

Report

නතාශා පෙරේරා කියන්නෙ “සුළඟක් වී මං යනවා” ගීතයෙන් රටක්ම වසඟයට ගත්ත ආදරණීය හඬකට හිමිකම් කියන සුරූපිනියක්. පස්සෙ කාලෙක රංගනයටත් පිවිසුණු ඇය කලක් විදෙස්ගතවයි සිටියේ.

කොහොම වුණත් මෑතක ඇය සහභාගී වුණු සම්මුඛ සාකච්ඡාවක් බොහෝ ආන්දෝලනයට ලක්වුණා. ඇය එහි “සුදු වීමේ රහස” ලෙස “සුදුහඳුන්” ආලේප කළ බව සඳහන් කළා.

නමුත් මෙය බොහෝ දෙනෙක් “බොරුවක්” බව යි කිව්වේ. ඒ සියල්ලටම නිහඬව පිළිතුරු දුන්නු නතාශා සුපුරුදු විදිහට ඇගේ සරාගී ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරමින් ඉන්නවා.

මේ තියෙන්නෙත් ඇය ඒ විදිහට බුකියේ දැමූ ඡායාරූප කිහිපයක්....


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join Now 


GalleryGalleryGalleryGalleryGalleryGallery