සුළු මොහොතකට පෙර නාමල් රාජපක්ෂ කොටුව අධිකරණයට පැමිණෙයි
දැනට සුළු මොහොතකට පෙර නාමල් රාජපක්ෂ කොටුව අධිකරණයට පැමිණ ඇත.
බන්ධනාගාරගතව සිටින පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද දහවල් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය බන්ධනාගාරයේ සිට මෙසේ පැමිණ ඇත.
එයාර් බස් ගණුදෙනුව පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙ ඇති නඩුව මෙහිදී විභාග වනු ඇත.
