මාලිමාව රට පාලනය කරන්නේ මිනිස්සු ගැන විතරක් හිතලා නෙවෙයි මේ අය ගැනත් හිතලා - නාමල්

Report

කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මහතා විසින් කුරුණෑගල කහල්ල රක්ෂිතය තුළ වැව් පහක් ඉදිකිරීම සඳහා තෝරාගෙන ඇති බව ප්‍රකාශ කරයි. එසේම ඒ සඳහා අවශ්‍ය මුදල් ද දැනටමත් වෙන් කර ඇති බවත් සඳහන්.

එසේම නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේ එම කැලෑව ඇතුළත ඇති සියලුම ආක්‍රමණික ශාක ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

ඒ අනුව තේක්ක, ඇකේසියා සහ ටර්පන්ටයින් ඇතුළු සියලුම ආක්‍රමණික ශාක ඉවත් කරනු ලබන බව ද ඔහු පැවසුවා.

මහින්දව රාජපක්ෂව මරන්නේ කකුල් දෙකෙන් එල්ලලා ත්‍රස්තවාදීන්ව බේරන්න හැදුවේ

මහින්දව රාජපක්ෂව මරන්නේ කකුල් දෙකෙන් එල්ලලා ත්‍රස්තවාදීන්ව බේරන්න හැදුවේ

තවද මෙම ශාක ඉවත් කිරීමෙන් පසුව කැලෑව ඇතුළත සිටින සතුන්ට උචිත කෑම වර්ග සිටුවීමට ද පියවර ගන්නා බව නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළා.

එළඹෙන වසරේදී තවත් වැව් කිහිපයක් කැලෑව ඇතුළත ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු පවසයි.

ඒ අනුව වත්මන් පාලනය වැඩ කරන්නේ මිනිසුන් ගැන පමණක් නොව, සතා සිව්පාවා පරිසරය සහ ගහකොළ ගැනද සිතා බව නියෝජ්‍ය අමාත්‍යවර්‍යා වැඩිදුරටත් සඳහන් කළා.

ඔහු මෙම අදහස් දක්වා ඇත්තේ ජන හමුවක් අමතමින්.

මහින්දට ආරක්ෂාව දෙන්න අපි සූදානම් - මහින්ද ජයසිංහ

මහින්දට ආරක්ෂාව දෙන්න අපි සූදානම් - මහින්ද ජයසිංහ

මෙයාලට මාවයි තාත්තවයි හරියට හීනෙන් පේනවා - රාජපක්ෂලට බොරු සාක්ෂි හදලා හිරේ දාන්න යන්නේ

මෙයාලට මාවයි තාත්තවයි හරියට හීනෙන් පේනවා - රාජපක්ෂලට බොරු සාක්ෂි හදලා හිරේ දාන්න යන්නේ