මෙරට නව ජනපතිට සුබ පැතුම් එක්කරමින් තවත් ප්‍රබලයෙකු සහයට එයි..(PHOTOS)
මෙරට 9වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතාට උණුසුම් සුබ පැතුම් එක් කරමින් මාලදිවයින ජනනාධිපති Mohamed Muizzu මහතා පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
එම සුබ පැතුම් පිළිගනිමින් ජනපතිවරයාද පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.