අනේ මේ වාඩිවෙනවා හැම එකටම හොස්ස දාන්නේ කවුද මේ යකාව පත් කරේ - අම්මෝ ඇමති වටගලට මාරයා ආවේස වෙලා

Report

අද දින (24) පාර්ලිමේන්තු විවාදය අතරතුර ජාතික ජන බලවේගයට සම්බන්ධ පෞද්ගලික උපකාරක ගුරුවරයෙකු විසින් දැරියක්ව ලිංගික හිංසනයට ලක් කිරීමත් එමගින් මානසික පීඩනයට ලක්වූ දරුවා සියදිවි නසාගැනීමේ චෝදනාවට අදාල සිද්ධිය පිලිබදව විමසූ අවස්ථාවේ ඊට පිළිතුරු ලබාදීම සදහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය සුනිල් වටගල මහතා ඉදිරිපත් විය.

මිනීමරු මවක් තමන් බිහිකරපු මල්කැකුළු දෙක මරලා සූට්කෙස් එකක හංගලා

මිනීමරු මවක් තමන් බිහිකරපු මල්කැකුළු දෙක මරලා සූට්කෙස් එකක හංගලා

එහිදී එම පිළිතුරු වලට විරෝධය පෑමක් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රමනාතන් මහතා මගින් සිදුවීමත් සමග අමාත්‍යවරයා විසින් උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.

එහිදී අමාත්‍යවරයා විසින්, "වාඩිවෙනවා හැම එකකටම ඇවිල්ලා හොස්ස දානවා.කොහෙන්ද මෙයාව පත් කරන් තියෙන්නේ?ප්‍රශ්නෙකට උත්තර දෙනකොට මේ යකා නැගිටිනවා." ලෙසයි.

මුන් මිනිස්සුද මන්ත්‍රීවරයෙක් විහාරාධිපති හිමිව අල්ලන් හොදටම ගහලා

මුන් මිනිස්සුද මන්ත්‍රීවරයෙක් විහාරාධිපති හිමිව අල්ලන් හොදටම ගහලා

පසුව කතානායක විසින් එහිදී සිදුවූ තීන්දුවට අනුව "යකා" නමැති වචනය නැවත හරවා ගැනීමට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය සුනිල් වටගල මහතා කටයුතු කළේය.  

විදුලි බල මණ්ඩලයේ කාර්මික ශිල්පීන් අද මධ්‍යම රාත්‍රිය දක්වාත් අකුරට වැඩ

විදුලි බල මණ්ඩලයේ කාර්මික ශිල්පීන් අද මධ්‍යම රාත්‍රිය දක්වාත් අකුරට වැඩ