විදුලි බල මණ්ඩලයේ කාර්මික ශිල්පීන් අද මධ්‍යම රාත්‍රිය දක්වාත් අකුරට වැඩ

Report

විදුලි බල මණ්ඩලයේ (CEB) කාර්මික ශිල්පීන්ගේ සංගමය පවසන පරිදි, විදුලි සේවකයින් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (24) මධ්‍යම රාත්‍රිය දක්වා නියමිත පරිදි ක්‍රියාත්මක වේ.

ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට සියලු වෘත්තීය සමිති එක්ව අද දහවල් රැස්වීමට සැලසුම් කර ඇති බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

විදුලි සේවක වෘත්තීය ක්‍රියාමාර්ගය තවත් දැඩි වෙයි, අද දහවල තීරණාත්මකයි

විදුලි සේවක වෘත්තීය ක්‍රියාමාර්ගය තවත් දැඩි වෙයි, අද දහවල තීරණාත්මකයි

මේ අතර, විදුලි බල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර ඇත. එසේම, විදුලි සේවකයින්ගේ සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින්, ජනාධිපතිවරයාගේ අත්සනින් යුත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් 2025 සැප්තැම්බර් 21 වැනිදා සිට නිකුත් කර ඇත. 

ඉහළ ගිය රන් මිල - අද මිල ගණන් මෙන්න

ඉහළ ගිය රන් මිල - අද මිල ගණන් මෙන්න

රුපියල් දාහේ කොළ එක්ක ගණුදෙනු කරන්නේ පරිස්සමින් - මෙන්න හේතුව

රුපියල් දාහේ කොළ එක්ක ගණුදෙනු කරන්නේ පරිස්සමින් - මෙන්න හේතුව