හරකුන්ට තණකොල ඇද්ද මන්ත්‍රී වාහනයේ සුල මුල හෙළිවෙයි.
Government Of Sri Lanka
By Wayomi
රජයට අයත් වාහනයක කොළ අතු පටවාගෙන ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් ලබා දෙන ලෙස කොන්ට්‍රෝල් ජනරාල් කාර්යාලය විසින් විදේශ කටයුතු විදේශ රැකිය හා සංචාරක අමාත්‍යංශයට දැනුම් දී තිබෙනවා.
වාර්තා වන පරිදි අදාළ වාහනය සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහගේ පෞද්ගලික ලේකම්වරයා විසින් ලබාගෙන බදුල්ල දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේග මන්ත්‍රීවරයකට ලබාදී ඇති බවත් සඳහන්.
එහිදී මෙම වාහනයෙන් සතුන් සඳහා අවශ්‍ය තණකොළ ප්‍රවාහනය කර ඇති බවටද සමාජ ජාලාවල චෝදනා එල්ල වී ඇති අතර අමාත්‍යංශයෙන් මෙම විමසීම කර ඇත්තේ සමාජ ජාලයන්හි ප්‍රචාරය වූ පින්තූරද සමඟිනි.
නටපු නැටිලි ඉවරයි. - සියලුම පාසල් ගුරුවරුන්ට මාලිමා රජයෙන් සාධාරණයක්.! - ජෝෂප් ස්ටාලින් මැදිහත් වෙයි.
You May Like This Video