මොරටු නගරාධිපතිට ඇප
mayor
bail
moratuwa
moratumulla
saman lal fernando
By Sewvandhi
මොරටුමුල්ල ප්‍රදේශයේදී එන්නත්කරණ වැඩසටහනක් අතරතුර කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටි මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ඇප මත මුදා හැර තිබෙනවා.
මොරටු නගරාධිපතිවරයාව රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |