සදුදා විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්..!

Report

සඳුදා (16) විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති ජානක රත්නායක මහතා පවසයි.

වෙසක් පොහොය නිමිත්තෙන් ඉරිදා (15) දිනයේ ද විදුලිය විසන්ධි කළේ නැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now