කැමරා ඇස ගැටුණු සූක්ෂම දුරකථන සොරකම (VIDEO)(PHOTOS)

wattala cctv pharmacy hendhalama mobile phone theft
By Sewvandhi May 28, 2021 03:27 PM GMT
Report

වත්තල හැන්දල ප්‍රදේශයේ දී ඖෂධ හලක් තුළ සිදු වූ දුරකථන සොරකමක් එහි තිබූ CCTV කැමරාවක සටහන් වී තිබුණි.

මෙහිදී කිහිප වරක් ඔසුහල තුළට ඇතුළු වුණු මෙම පුද්ගලයා එහි සේවිකාව ගෙන් ඖෂධ ඉල්ලීමක් සිදු කරයි.

එහිදී එම සේවිකාව එම ඖෂධ සෙවීමක් කරන අතර තුර මෙම නා දුනන පුද්ගලයා විසින් එම කවුන්ටරය තුළ තිබූ දුරකථනය ඔහු ගේ සාක්කුව තුළට දමා ගන්නා අයුරු කැමරාවේ සටහන් වී තිබුණි.

මෙම පුද්ගලයා පිළිබඳ තොරතුරක් දන්නේ නම් අපගේ ෆේස්බුක් පිටුව හරහා හෝ වට්ස්ඇප් අංකය හරහා හෝ දැනුම්දීමක් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

Facebook-: https://www.facebook.com/gagananews/

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGallery