පැහැරගත් තරුණයාගේ සිරුර හමුවෙයි

France Israel Israel-Hamas War
By Sewvandhi Dec 15, 2023 08:52 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ, ඔක්තෝබර් 7 වනදා හමාස් සාමාජිකයින් විසින් පැහැරගෙන යනු ලැබූ ප්‍රංශ ජාතික තරුණයෙකුගේ ගේ සිරුර හමුවී ඇති බවයි.

එනම්,පසුගිය ඔක්තෝබර් 7 වනදා ඊශ්‍රායල - ගාසා දේශසීමාව ආසන්නයේ පැවති "Supernova" සංගීත උත්සවය නැරඹීමට පැමිණ සිටියදී Elia Toledano ව පැහැර ගෙන ගොස් තිබුණි.

පැහැරගත් තරුණයාගේ සිරුර හමුවෙයි | Missing French Younger Dead Body

ඔහු මියගියේ කෙසේද, කවදාද යන්න පිළිබඳව විස්තර හෙළිකර නොමැත. Elia Toledano ව පැහැරගත් අවස්ථාවේදී ඔහුගේ මිතුරිය Mia Schem ද හමාස් සංවිධානය විසින් රැගෙන ගොස් තිබූ අතර නමුත් ඇයව දෙසැම්බර් 01 වනදා නිදහස් කර තිබුණි.  

ReeCha