විශ්ව රූ රැජිනට හිටිහැටියේම කරදරයක්
By Ashfa
විශ්ව රූ රැජින ෆාතිමා බොෂ්ට ඉක්වදෝරයේ පැවති ප්‍රසිද්ධ උත්සවයක් අතරතුර හදිසියේම ක්ලාන්ත තත්ත්වයක් හට ගෙන ඇත.
කාර්යබහුලත්වය සමඟ ඇතිවූ අධික තෙහෙට්ටුව හේතුවෙන් ඇය මෙලෙස රෝගී තත්ත්වයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඇය උත්සව පෙළපාලියකට සහභාගී වෙමින් සිටියදී මෙම සිදුවීම සිදුවිය.