මොන විනාසයක්ද අපේ ධීවරයින් 5ක් එක්ක යාත්‍රාවක් අතුරුදන්

Report

මාතර, මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගිය බහුධින ධීවර යාත්‍රාවක් අතුරුදන්ව ඇති අතර මෙලෙස අතුරුදන්ව ඇත්තේ 'ඉදුරංගි 1' යන බහුධින ධිවර යාත්‍රාවයි.

එහි ධීවරයින් 5දෙනෙකු සිට ඇති අතර අදාළ යාත්‍රාව පසුගිය නොවැම්බර් 21 වනදා සිට මෙසේ අතුරුදන්ව ඇති බව ධීවර යාත්‍රාවෙි සිටි ධීවරයන් පස් දෙනාගේ ඥාතින් පවසයි.

ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ 6 වනදා අවසන්වරට ඔවුන්ගෙන් ඇමතුමක් ලැබුණු අතර එදින සිට මේ වනතෙක් තොරතුරක් ලැබී නොමැති බවය.

Dialog හා Mobitel භාවිතා කරන ඔබට සුභ ආරංචියක්

Dialog හා Mobitel භාවිතා කරන ඔබට සුභ ආරංචියක්