රාජ්‍ය ඇමති ශ්‍රී ලාංකිකයින් නිදහස් කරගැනීම සඳහා මියන්මාරයට...

By Parami Dissanayake Jun 08, 2024 02:42 PM GMT
Report

අද (08) මියන්මාරයේ ත්‍රස්ත කඳවුරු 03ක රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිස නිදහස් කරගැනීම සඳහා රාත්‍රියේ එරටට යෑමට සුදානමින් පසුවන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය පවසනවා.

ඊශ්‍රායලයත් මානව හිමිකම් කඩකිරීමේ ලේඛනයට...

ඊශ්‍රායලයත් මානව හිමිකම් කඩකිරීමේ ලේඛනයට...

එමෙන්ම, තායිලන්ත රජය සමග ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා මෙහි දී සදහන් කළේ ය.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා කෑගල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ බව කියා සිටියේ ය.

පොසොන් සමයේ ප්‍රවාහනය සඳහා අතිරේක බස්රථ 400ක් සේවයට...

පොසොන් සමයේ ප්‍රවාහනය සඳහා අතිරේක බස්රථ 400ක් සේවයට...