ඇමරිකානු හමුදා හෙලිකොප්ටර් යානයක් කඩා වැටී 5 දෙනෙක් මියයයි.

United States of America Plane Crash Death World
By Hashini Nov 13, 2023 02:37 AM GMT
Hashini

Hashini

Report

 අමෙරිකානු හමුදා හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් අමෙරිකානු සොල්දාදුවන් 5ක් මියගොස් ඇති බව වාර්තා වනවා.

එම යානය ඉන්ධන ලබාගැනීමට යාමේදී නැගෙනහිර මධ්‍යධරණි කලාපයේ දී කඩා වැටි තිබෙනවා.

අමෙරිකානු බලධාරීන් මෙම අනතුර සම්බන්ධයෙන් වැඩි විස්තර හෙළිකර නොමැත.

ඊශ්‍රායල - හමාස් ගැටුම් හේතුවෙන් අමෙරිකානු යුද නැව් දෙකක් මේ අවස්ථාව වනවිට මධ්‍යධරණි මුහුදේ ස්ථානගත කර තිබෙනවා. 

ReeCha