මෙන්ඩිස් අරක්කු සමාගමේ සැබෑ අයිතිකරු ඇයද..? (VIDEO)
LIQURE
MENDIS COMPANY
NADEEKA KARUNARATHNA
SHARES
BR
By Sewvandhi
මෙන්ඩිස් මත්පැන් සමාගම අයත් වන්නේ අර්ජුන ඇලෝසියස්ට නොව තමනට බව එම සමාගමේ කළමනාකාර කොටස්කාරියක වන නදීකා කරුණාරත්න මහත්මිය සඳහන් කරයි.
එම සමාගමේ හිඟ බදු මුදල් ලක්ෂ පන්දහසක් ගෙවා දැම්මේ තමන් බවත් පවසන ඇය වසර දහයක ගිවිසුමක් යටතේ එය තමන්ට අයත් බවත් පවසයි.
බැඳුම්කර චෝදනාවට අදාළ මුදල් මෙම සමාගමේ නොමැති බවද පවසන ඇය මත්පැන් නිෂ්පාදන බලපත්‍රය තමන්ට ලබාදෙන ලෙසද ඉල්ලා සිටියි.
අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඇය මෙම අදහස් පල කලාය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
