සාමයේ පාගමන වොෂින්ටන් නුවර සමීපයට පැමිණෙයි

Report

අමෙරිකාව පුරා වැඩම කරමින් පවත්වන 'සාමයේ පාගමන' එනම් 'වෝක් ටු පීස්' මේ වන විට ලෝකයේම අවධානය දිනා ගෙන තිබේ.

ජාතීන් සුවපත් කිරීම, එළඹි සිහිය සහ මානව කරුණාවේ බලය විහිදා දැක්වීමේ අරමුණින් යුතුව, බෞද්ධ භික්ෂූන් පිරිසක්, විසින් මෙය ක්‍රියාත්මක කරයි.

පූජ්‍ය පඤ්ඤාකර භික්ෂූන් වහන්සේගේ මූලිකත්වයේ පසුගිය වසරේ ඔක්තෝබර් 26වැනිදා ටෙක්සාස් හි ෆෝට් වෝර්ත් නුවරින් ආරම්භ වූ මෙම පාගමන මෙතරම් ආකර්ෂණයක් දිනාගත්තේ ඔවුන්ගේ සුප්‍රකට ගමන් සගයා වන 'ආලෝකා' නම් වීථි සුනඛයා හේතුවෙනි.

සාමාන්‍ය පෙළ විභාගය ගැන දැනුම්දීමක් - ඉක්මන් කරන්න - ප්‍රවේශ පත්‍රවල සංශෝධනය පැය කිහිපයකින් අවසන්

සාමාන්‍ය පෙළ විභාගය ගැන දැනුම්දීමක් - ඉක්මන් කරන්න - ප්‍රවේශ පත්‍රවල සංශෝධනය පැය කිහිපයකින් අවසන්

දින 106ක අසීරු වෙහෙසකර දිගු ගමන නිමා කරමින් 'සාමයේ පාගමන' මේ වනවිට වොෂින්ටන් නුවරට සමීප වී ඇති බවට වාර්තා වේ.

පාගමන අද (10) දිනය තුළ වොෂින්ටන්හි ලින්කන් ස්මාරකය වෙත ලඟා වී, අපේක්ෂාවේ සහ සහෝදරත්වයේ පණිවිඩය නිකුත් කිරීමට නියමිතය.

නාමල්ගෙන් ආණ්ඩුවට ප්‍රබල අභියෝගයක් - පුලුවන් නම් කරන්න කියයි

නාමල්ගෙන් ආණ්ඩුවට ප්‍රබල අභියෝගයක් - පුලුවන් නම් කරන්න කියයි