නෙදර්ලන්තයට කඩුලු 7ක ජයක්

Report

2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නැමීබියාව සහ නෙදර්ලන්තය අතර අද(10) පැවති තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට නෙදර්ලන්තය සමත් ව තිබේ.

  දිල්ලිහිදී පැවැත්වෙන එම තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව නැමීබියා කණ්ඩායමට ලබා දී ඇත.

 ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 156ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 18ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.

එහිදී නෙදර්ලන්තය වෙනුවෙන් Bas de Leede නොදැවී ලකුණු 72ක් රැස් කළ අතර Colin Ackermann ලකුණු 32ක් ලබා ගත්තේය.

වනිදුට ලෝක කුසලානය මග හැරෙයිද?

වනිදුට ලෝක කුසලානය මග හැරෙයිද?

ඉන්දු- පාකිස්තාන තරඟය ස්ථීරවුනු හැටි ගැන ඇමති විජිත කියයි

ඉන්දු- පාකිස්තාන තරඟය ස්ථීරවුනු හැටි ගැන ඇමති විජිත කියයි

"කිරිසප්පයෙක් මේ ලෝකෙට උපද්දන දොස්තර කෙනෙකුට තරම් සිහිබුද්ධියක් මර්ඩර් එක ගහන එකාට තියෙන්න ඕනෙ"

"කිරිසප්පයෙක් මේ ලෝකෙට උපද්දන දොස්තර කෙනෙකුට තරම් සිහිබුද්ධියක් මර්ඩර් එක ගහන එකාට තියෙන්න ඕනෙ"