නාමල්ගෙන් ආණ්ඩුවට ප්‍රබල අභියෝගයක් - පුලුවන් නම් කරන්න කියයි

Report

පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හැකි නම් පළාත් සභා ඡන්දය තියන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව පැවැසීය.

විපක්ෂය,මහා සංඝරත්නය මර්දනය කර රටේ සංස්කෘතිය විනාශ කරමින් ඩයස්පෝරාවට ඕන විදියට ප්‍රතිපත්ති තීන්දු තීරණ ගෙන මැතිවරණයක් ජයග්‍රහණය කරන්න පුළුවන් කියා ආණ්ඩුව හිතනවා නම් එය වැරදි අදහසක් බවද මන්ත්‍රීවරයා මෙහිදී කීය.

තරුණයන් දෙදෙනෙකුට දිවි අහිමි කළ දිගම්පතහ මාරක අනතුර

තරුණයන් දෙදෙනෙකුට දිවි අහිමි කළ දිගම්පතහ මාරක අනතුර

එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දැක්වූයේ පහත ආකාරයෙන්ය,

"අපි ඕනෑම වෙලාවක ඕනෑම මැතිවරණයකටසූදානම්.ආණ්ඩුවට කයිවාරු ගහලා දගලන්න දෙයක් නෑනේ. අපිට බැන බැන ඉන්නැතුව ප්‍රාදේශිය සභා මැතිවරණය තිබ්බ වගේ පළාත් සභා මැතිවරණ තිබ්බ නම් ඉවරයි.පළාත් සභා මැතිවරණයේදී තමන්ගේ මනාපය ප්‍රකාශ කරන්න ජනතාවට ඉඩ ලැබේවි.ආණ්ඩුව ඉන්න තැන එවිට බලාගන්න පුළුවන් යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

කනගාටුව පළ කරමින් ත්‍රි'මලේ සිද්ධිය ගැන ඉත්තෑපානේ හිමියන්ගෙන් ජනපතිට ලිපියක්

කනගාටුව පළ කරමින් ත්‍රි'මලේ සිද්ධිය ගැන ඉත්තෑපානේ හිමියන්ගෙන් ජනපතිට ලිපියක්