හෙට දිනට රටටම අඳාළ විශේෂ නිවේදනයක් - යළි පෙබරවාරි 12 සිට

Report

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට හෙට (11) දිනයේදීත් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව හෙට (11) දිනට අදාළ නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන් කර ඇත.

පෙබරවාරි 12 වන දින සිට පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බවද අඳාළ නිවේදනයේ දැක්වේ.

මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද අඳාළ නිවේදනයේ දක්වා ඇත.  

රජය App එකකින් ත්‍රීරෝද රථ සේවාව වෙනස් කරන්න යයි - තව මාස හයකින්

රජය App එකකින් ත්‍රීරෝද රථ සේවාව වෙනස් කරන්න යයි - තව මාස හයකින්

රටම අඳුරට යන ලකුණු - විදුලි බල වෘත්තීය සමිති දැඩි තීරණයක

රටම අඳුරට යන ලකුණු - විදුලි බල වෘත්තීය සමිති දැඩි තීරණයක

නරක ආරංචියක් ආයේ වාහන ගෙන්වීම පහළට - ගෙන්නපුවා මාස තුනක් ඇතුළත අලෙවි නොකළොත් ලොකු දඩයක්

නරක ආරංචියක් ආයේ වාහන ගෙන්වීම පහළට - ගෙන්නපුවා මාස තුනක් ඇතුළත අලෙවි නොකළොත් ලොකු දඩයක්