මනේජ් සිය බිරිඳ ලඟ තියන් බබා වඩාගෙන කියපු අමුතුම කතාව මෙන්න..සියලුම කාන්තාවන්ට ආදර්ශයක්.(PHOTOS)

By Aruna May 05, 2022 01:11 AM GMT
Report

මේ දින වල අපේ රටේ අතිශය ජනප්‍රිය ගායක මනේජ් සංජය කියන්නෙ මේ දවස්වල ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි චරිතයක් කිව්වොත් හරි.

ඒ වගේම, අතිශය ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත “රැල්ල වෙරළට ආදරෙයි” ටෙලි නාට්‍යයේ තේමා ගීය ගයන්නෙ ද ඔහු යි.

පසුගිය දවසක ඔහු පිය පදවියට හිමිකම් කිව්වා.

පිය පදවිය ලැබීමෙන් පසු සිය ෆේස්බුක් ගිනුමේ අපූරු සටහනක් තබා තිබේ.

ඉතින් මේ තියෙන්නේ ඔහුගේ ෆේස්බුක් ගිණූමෙන් හමුවුණු අපූරු සටහන සහ ඡායාරූප කිහිපයක්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery