අහස පොළොව නුහුලන අපරාධයක් - ගවයන් රැගෙන ගිය දෙදරු පියා මරුට

Report

කලවැල්පොතාන රජයේ රක්ෂිතයට සිය ගවයන් රැගෙන යමින් සිටි පනස් හැවිරිදි දෙදරු පියෙකු, දඩයක්කරුවෙකු විසින් අටවා තිබූ බදින තුවක්කුවක් පත්තු වීම හේතුවෙන් මියගොස් ඇති බව මැදවච්චිය පොලිසිය සඳහන් කරයි.

පොලීසිය සඳහන් කළේ, මියගිය පුද්ගලයා තම ගවයන්ට තණ කෑම සපයන්නට කලවැල්පොතාන රජයේ රක්ෂිතයට ගෙන යමින් සිටියදී, වන සතුන් ඝාතනය සඳහා අටවා තිබූ බදින තුවක්කුවක් පත්තු වීමෙන් බරපතල තුවා ලබා ඇති බවයි.

නාමල් රාජපක්ෂ රටින් යෑමට සූදානමක් - මෙන්න හේතුව

නාමල් රාජපක්ෂ රටින් යෑමට සූදානමක් - මෙන්න හේතුව

මේසේ මිය ගොස් ඇත්තේ දුමින්දේගම,මැදවච්චිය යන ලිපිනයේ පදිංචිව සිටි ධර්මදාසගේ ධර්මසේන(50)නැමති දෙදරු පියෙකි.

ආයේ සෝශල් මීඩියාවල මේවා කරන්න බෑ - ඇමති නලින්දගෙන් ඉඟියක්

ආයේ සෝශල් මීඩියාවල මේවා කරන්න බෑ - ඇමති නලින්දගෙන් ඉඟියක්