පාප මිතුරු ඇසුරෙන් ජීවිතයෙන් වන්දි ගෙවයි - බෝතලයකින් පහරදී මිතුරාව ඝාතනය කරලා

Report

යාපනය, ගුරුනගර් ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහර දී ඝාතනය කර ඇත .

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 36ක් වූ ගුරුනගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම පුද්ගලයා මිතුරෙකු සමඟ මත්පැන් පානය කරමින් සිට ඇති අතර එහිදී ඇති වූ ආරවුලක් මත මිතුරා විසින් බෝතලයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

 තවද අවුරුදු‍ 42ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර යාපනය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි .  

ප්‍රශ්නාර්ථයක් ඉතිරි කර මුලතිව් ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්

ප්‍රශ්නාර්ථයක් ඉතිරි කර මුලතිව් ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්