‘රට අනුරට’ ගන්න දිවයින පුරා මහ ගල්කොරියන්ට දුන් භෝජන සංග‍්‍රහයට මැකෝ කඩාපනී. - අවසානයේ සිදු වූ දේ මෙන්න.

National Peoples Party Anura Kumara Dissanayaka
By Wayomi Sep 04, 2024 08:18 AM GMT
Wayomi

Wayomi

Report

ඊයේ (03) මහනුවර තරු හෝටලයකදී දිවයිනේ මහා පරිමාණ ගල්කොරිකරුවන් 25 දෙනකු ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත ඇතුළු නායකයන් කිහිපදෙනකු හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ මූලික වැටුප් වැඩිවීම් ප්‍රකාශයට පත් කෙරේ. - තනතුරට අනුව වැඩි වන පිළිවෙල මෙන්න.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ මූලික වැටුප් වැඩිවීම් ප්‍රකාශයට පත් කෙරේ. - තනතුරට අනුව වැඩි වන පිළිවෙල මෙන්න.


එහිදී දිවා ආහාරය ලබා දීමට කළ සැලසුමක් පිළිබඳ අනාවරණය වීමෙන් පසු මහනුවර මැතිවරණ කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් ආහාර ලබාදීම වළක්වා ඇති බවයි ප්‍රධාන පෙලේ පුවත්පතක් වාර්තා කර තිබුනේ.

ජනවාරි සිට රාජ්‍ය සේවකයින්ගේ රැකියාව සහ තනතුර අනුව වැටුප වැඩි වන පිළිවෙල මෙන්න.(UPDATE/PHOTOS)

ජනවාරි සිට රාජ්‍ය සේවකයින්ගේ රැකියාව සහ තනතුර අනුව වැටුප වැඩි වන පිළිවෙල මෙන්න.(UPDATE/PHOTOS)


එම වාර්තාවට අනුව, මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී මේ ආකාරයෙන් සංග්‍රහ කිරීම වරදක් බවත්,ඒ අනුව මේ පිලිබඳ ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිසකට හා හෝටල් කළමනාකාරීත්වයට දැනුම්දීමට මැතිවරණ නිලධාර්න් පියවර ගෙන ඇත.

අපි එහෙම නෑ කිවුවට. - මාලිමාව මැතිවරණ නීති කඩයි.- නීතිඥවරයෙක් කරපු හරියක්.

අපි එහෙම නෑ කිවුවට. - මාලිමාව මැතිවරණ නීති කඩයි.- නීතිඥවරයෙක් කරපු හරියක්.

පාස්පෝට් පෝලිම් ඉවරයි. - අඩු මිලකට ඩිජිටල් ගමන් බලපත්‍රයක් ලැබෙන දින වකවානු ගැන දැනුම්දෙයි.

පාස්පෝට් පෝලිම් ඉවරයි. - අඩු මිලකට ඩිජිටල් ගමන් බලපත්‍රයක් ලැබෙන දින වකවානු ගැන දැනුම්දෙයි.