මහේෂි මධුශංකා ඇගේ සිඟිති දියණියගේ පළමු උපන් දිනය සැමරූ හැටි(PHOTOS)
BIRTHDAY PARTY
ACTRESS
GOSSIP
MAHESHI MADUSHANKA
By Sewvandhi
මහේෂි මදුශංකාව ඉස්සර වගේ දැන් පුංචි තිරයෙන් හෝ රිදී තිරයෙන් දැකගන්න ලැබෙන්නේ නැහැ. නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ ඈ පවුලේ ඡායාරූප වගේම ඇයගේ ඡායාරූප මුදා හරිමින් රසිකයින් එක්ක ගණුදෙනු කරනවා.
ඇයගේ පුංචි දියණිය කෙනුලිගේ උපන් දිනය ඊයේ දිනට යෙදී තිබුණා. ඒ පළමු උපන් දින සැමරුම.
එහිදී ගත් ඡායාරූප පහතින්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |