“අම්මා... ජීවිත කාලයෙන් වැඩි හරියක්ම කරගැහුවේ දරුවන්ගේ බර.. “ හැමෝම ආදරය කරන මාදව විජේසිංහ එයාගේ ආදරණීය අම්මා වෙනුවෙන් තැබූ සංවේදී සටහන...(PHOTOS)

Gossip Today Actors Sri Lankan Actor
By Sithumi Jan 16, 2024 08:01 AM GMT
Sithumi

Sithumi

Report

 මාදව විජේසිංය කියන්නේ බොහෝ දෙනෙක් ආදරය කරන නිවේදකයෙක් වගේම ජනප්‍රියම රංගන ශිල්පියෙක්. ඉතින් ඔහුගේ ආදරණීය මෑණියන් මීට දින කිහිපයකට පෙර සිය ජීවන ගමනට සමු දුන්නා.

ඒ රාගම රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදි. අම්මා ප්‍රතිකාර ලබමින් සිටින අතර තුරත් මාදව ඉතාම සංවේදිව එයාගේ කාලය ගතකල බව එයාගේ ෆේස්බුක් ගිණුමෙන් දක්නට ලැබුණා. කොහොම වුණත් ඒක ඉතාම සංවේදි කාලයක්.

ඉතින් මාදව කියන්නෙත් හැමෝම වගේ එයාගේ අම්මට ගොඩාක් ආදරය කරන කෙනෙක්. ඉතින් අම්මගේ ආදරය නිසාම මාදව ගොඩක් සංවේදි වෙලා තියනවා.

අවසන් කටයුතු සිදු කලාට පස්සේ එයා එයාගේ ෆේස්බුක් පිටුවේ සංවේදි සටහන් කිහිපයක්ම තබලා තිබුණේ ඉතාමත්ම සංවේගයෙන්. ඔහුගේ ආදරණීය මවට අපි නිවන් සුවා ප්‍රාර්ථනා කරමු.

Sponsored By Sarrita Jewellery

“අම්මා... ජීවිත කාලයෙන් වැඩි හරියක්ම කරගැහුවේ දරුවන්ගේ බර.. “ හැමෝම ආදරය කරන මාදව විජේසිංහ එයාගේ ආදරණීය අම්මා වෙනුවෙන් තැබූ සංවේදී සටහන...(PHOTOS) | Madhava Vijesinghe Mother Funeral


GalleryGallery